උන්මාද වූ ප්‍රේමාදරේ
Unmadawu Premadare Chords by Kamal Addararachchi (කමල් අද්දරආරච්චි), Damayanthi Jayasuriya (දමයන්ති ජයසූරිය)
- Lyrics
- Camillus Perera (කැමිලස් පෙරේරා)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Bm
Intro
------------------------------
| Bm | - | - | - |
| Bm | - | - | - |
| Bm | - | - | - |
| Bm | - | - | - |
| F#m | - | Bm | - |
| F#m | - | Bm | - |
| A | F#m | Bm | - |
| A | F#m | Bm | - |
Chorus
-----------------------------
උBmන්මාද Dවූ ප්‍රේF#mමාදරේAF#m
සමනල වසන්Aතය යෞවනයේBm
සංBmසාරයේ Dසුභ ප්‍රාF#mර්ථනාAF#m
ඉඳුනිල් Aදෙනයන සටහන් වේBm
Verse 1
--------------------------------
Bmරළ පෙළ කැළඹේ හංසඟනF#m විලසේ
Aලවනට සුදු මුදුF#m පහස ලැබේදෝ //Bm
Bmඔබ හදවත මා හඳුDනා ගF#mත් සේA
F#mමා හදවත ඔබ හඳුAනා ගනී දෝBm
Verse 2
--------------------------------
Bmකින්දුරු කොදෙව්වේ කසුF#mන් කුමාරිකාවී
Aසයුරු තෙරෙන් F#mසැඟවී ආවා දෝBm
Bmචණ්ඩ මාරුතේ Dඉන්ද්‍ර කීF#mලයක් වගේA
F#mනොසැලී ඉAන්නට වරම් ලැබේ Bmදෝ