තුන් සිත දැහැන්
Thun Sitha Dahan Chords by Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ), Kamal Addararachchi (කමල් අද්දරආරච්චි)
- Lyrics
- Ashoka Kowilage (අශෝක කෝවිලගේ)
- Music
- Ashoka Kowilage (අශෝක කෝවිලගේ)
- Key
- F
- Time
- 6/8
INTRO/INTER
| F | - | Bb | - |
| C7 | - | F | - |
| A | - | F | - |
| C7 | - | F | C7 |
| F | C7 |
CHORUS
Fතුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි Cසසල කරවනා
Cපදවැල් අතර ගැයෙන - ස්වරBbයේ සප්ත වර්ණ
C7සිත ලඟ ගයනව ද ඔFයා
Fතුන් පැය අතර නිමවෙනා මතකය අතර Cරැදවෙනා
Cසිනමා පටයෙ රැදෙන - සුන්Bbදර සිහින රැගුම
C7සිත ලඟ රඟනවද ඔFයා
VERSE 1
Fනෙතගට කඳුල ගෙන දෙCනා නරඹන C7සිතද හඬවFනා
Bbදුක්බර ප්‍රේම රැFගුම - සුන්දර පියවි ලොවක
Cරගන්න C7කියන්නට Fඑපා
Fතනිකම සිතට කැඳවනා Cතනිවම C7සිතින් වැFලපෙනා
Bbදුක්බර විරහ ගැයුFම - සුන්දර පියවි ලොවක
Cගයන්න C7කියන්නට Fඑපා
Back To Chorus
VERSE 2
Fපෙම්බර වදන් වැල විනා දුCක්බර දෙබC7ස් නම් එපාF
Bbසිනමා ලොවක මිසක - දිවිFයක සබෑ ලොවක
Cදුක්බර C7චරිතයක් එFපා
Fසුන්දර අදහසක් තියා Cදුක්බර පදC7වැලක් ලියාF
Bbසත්සර අතර මිසක - සුFන්දර සැබෑ ලොවක
Cදුක්බර C7ගැයුම නම් Fඑපා
Back To Chorus