මේ අවන්හලේ

Me Awanhale Chords by Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Nimal Mendis (නිමල් මෙන්ඩිස්)
Key
C
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| C | G7 | C | - |
| C | G | C | - |
| C | G7 | C | - |
| C | - | - | - |
VERSE 1
Cමේ අවන්හලේ සැඳෑ Amවෙලාවේ රැඳෙDmන්නෙමි
Fගී ගයා වCයාලා සිDmනා සලාලා රඟCන්නෙමි
Amමා ඔබ වගේම ලෝකේ
Amකඳුළු දුක් සිතේ ලා දිDmවි G7ගෙවන්නෙමි
Cඒ සුසුම් මගේ ඔබේAm සිනාවේ නොලCන්C7නෙමි
CHORUS
Fකවන්න පොවන්න රකින්න කිසිවෙCකු නෑ
Gහඬන්න අහන්න සොයන්න කිසිවෙකුC C7නෑ
Fබලන්න Emලබන්න Amදිනන්න කිසිB7වෙEmකු නෑ
විඩා Fනොවී සිනාDm සෙමී
| - | G7 | - |
VERSE 2
Cමේ අවන්හලේ සැඳෑ Amවෙලාවේ රැDmඳෙන්නෙමි
| C#+ | C | G
Fගී ගයා වEmයාලා සිDmනා සලාG7ලා රඟCන්නෙමි
VERSE 3
Cමා ලවන් දැලේ බිඟුAmන් මුලා වීDm රැඳෙන්නෙපා
| C#+ | C | G
Fමා රැඟුම්Em ලතාවේ නුDmවන් මුG7ලාවී Cබැඳෙන්නෙපා//
Back To Chorus