මිදුලේ අතන නංගෝ

Midule Athana Nango Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක), Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
E
Time
6/8
Key
| E | - | F#m | - |
| B | B7 | E | - |
INTRO
| E | - | - | - |
| F#m | B7 | E | - |
| A∆ | Eb7 | F#m | E |
| Bsus | C#0 | E | - |
CHORUS 1
Eමිදුලේ අතනF#m නංගෝ කව්දBsus4 හැංගිB7 උන්නාE වගේ
Eසෙල්ලම් F#mහැංගිමුත්තම් දBsus4න්නේ B7නැද්දෝ Eඅයියා මගේ
VERSE 1
Eපොඩි නංගියේ ඔන්නB දැන් ඔට්ටු නම්
Aහොයල Bමං එන්නEදෝ
Eමිදුලේ අපේ යාBළු ඇයි හැංගිලා
AඇවිදිBන් අල්ලEන්නදෝ
තාමF#m නෑ නෑ ඔට්B7ටු නෑ නෑ
CHORUS 2
Eසෙල්ලම් බF#mත් උයලා එකටE බෙදB7ලා කමුEදෝ අපි
Eකවි ගී සිF#mන්දු වාරම් EදෑතB7 අල්ලාE කියමු අපි
VERSE 2
Eදැන් අම්මලා ඒBවි දඟකාරකම්
Aහොඳ නෑ Bපොඩි නංEගියේ
Eපාඩම් පොතේ රූප Bපැන්සල් අරන්
AඅඳිBමු අපි නංEගියේ
පාට F#mගාල රූප B7අඳිමු
Back To Chorus
CHORUS 3
Eගවුමේ දුF#mලි ගැවී EකිළුB7ටු වීලාE අම්මා බනියි
Eනංගි ගෙදර F#mඉන්නා හොඳමE ළමයාB7 අයියාE දනී
Back To Chorus