ආදරේ සනාතනයි සිතා

Adare Sanathanai Sitha Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Key
C
Key
Chorus
Cආදරේ සනාතනයි සිතා
Dmමංමුලා වු ප්‍රේමවන්ති මා
Cmaj7පෙරදාක මා ඔබෙන්
BbMaj7
යදිමින් පැතූ පැතුම්
Cමා දන්නෙ G7නෑ සිතින් Cමැකී Fගිහින්G
Verse 1
Cපෙම් බැඳී දිනූ ළඳුන්
Gලෝකයේ හිඳින්නෙදෝ
Fසෑමදා ඔGවුන් පරාCජිතයි
Bbසදාකාලිකැයි කියූ
Amආදරේ පවා ළඳේ
‍C G7 C Cm C
මේ මිනිස් ලොවේ අනිස්තිරයි
Verse 2
Cකාලයා ගෙවී ගිහින්
Gසෑම දේ වෙනස් වෙලා
Fමා පවා ඔGබෙන් දුරස්C කළා
Bbමා වගේ ම කවුරු හෝ
Amඑයි ඔබත් සොයා යළි
Cදුකයි සැපG7යි කුසුම් දෙCකක් CmවගේC