අනාත මාරුතේ
- Lyrics
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- Em
Chorus
Emඅනාත DමාරුEmතේ
Emකුණාටු DසාගEmරේ
Amදිවිය තියෙන තුරු Amමගේ
Dඔබයි CආදEmරේB7
Emඅනාත DමාරුEmතේ
Emකුණාටු DසාගEmරේ
Verse 1
B7අතීතයට වඩා පැරණි
Emඅපේ BආදEmරේ
B7අපි දෙදෙනා හැඬූ හැඬුම්
Emදනී BසාගEmරේ
Gසදා Abmවෙනස් Asus4වෙන්න Bbaugඑපා
Bමැණික Cමා කෙEmරේ
Amදිවිය තියෙන Cතුරු මAmගේ
Dඔබයි CආදEmරේB7
Verse 2
B7සිතරිදවන වදන් වලට
Emහඬන්නBට එEmපා
B7ඇනුම් බැනුම් වලට මගේ
Emතැවෙන්Bනට එEmපා
GසසරAbm සරන Asus4තුරා Bbaugමගෙන්
Bමිදෙන්Cනට එEmපා
Amදිවිය තියෙන Cතුරු Amමගේ
Dඔබයි CආදEmරේB7