දවසක් දා
- Lyrics
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- Ab
Verse 1
Abදවසක් දා...Ab G Cmහැන්දෑවකCmBmBbm
Bbmපොතක් බලන්...Ebනට සිතුAbනා
Abහිතුවෙත් නෑ..Ab. G Cm ඒ ජාමෙCmටBmBbm
Bbmඔබව මතක්...Ebවෙයි කියAbලා
Chorus 1
Ebaugඈ මගේ ගතේ හැඟුමන් පෙලා
Ebඈ මගේ සිතේ Abසක්මන් කලා
Ebaugමා දිහා බලා සුසුමන් සලා
Ebආදරෙයි කියා Abනොකියා ගියා
කියා පොතේ ලියBbmවී... Ebතිබු..Abනා
Chorus 2
Abරේණු රේණු Bbmමල් මිEbටේ රේAbණු
Abඈට පෙම් කBbmරන්න Ebමට බෑ Abලූ
රන් සමBbmනල තටු Cmමට ලැBbmබෙන්නෙ නෑ Abලූ
රොන් පීරී සැBbmලෙන්න Ebමල් රේ..Abණූ
Verse 2
Abසද වත දෝ Cmමා දුටුවේ
Bbmඔබෙ ගත Ebදෝ මා දුටුAbවේ
Abසිතුවම් දෝ.... F#මා දුටුවේ
Abහැබහින් දෝ... Ebඔබ දුටුAbවේ