මේ දිගන්තයේ
- Lyrics
- Somapala Leelananda (සෝමපාල ලීලානන්ද)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- E
Intro
E C#m A F#m E
E C#m A B E
Verse 1
Eමේ දිගන්තයේ මල් වසන්තයේ
ඈ නිසංසF#mලේ Bමා නිසංසEලේ
Eනිල් ගුවන්ගැබේ, පායනා සඳේ
දන්නවාද F#mඒ Bපෙම් කතන්දEරේ
Chorus
සිත C#mනෑ කියන්නෙ නෑ
ගත Aබෑ කියන්නෙ නෑ
ඇය F#mහාදු දෙන්නෙ නෑ
Bඈට F#mතෙරෙන්නෙ Eනෑ
සිතුC#mවැල් රැඳෙන්නෙ නෑ
නෙතුAවැල් බැඳෙන්නෙ නෑ
පැතුF#mමන් නෙලන්න නෑ
ඇය BආදF#mරේ දෙන්නෙ BනෑE
Inter
E C#m A F#m E
E C#m A B E
Verse 2
Eමේඝ මාරුතේ රෑට සීතලේ
යොවුන් හැඟුම් මF#mගේ Bතැලී පෙලෙයි ගEතේ
Chorus
සිත C#mනෑ කියන්නෙ නෑ
ගත Aබෑ කියන්නෙ නෑ
ඇය F#mහාදු දෙන්නෙ නෑ
Bඈට F#mතෙරෙන්නෙ Eනෑ
සිතුC#mවැල් රැඳෙන්නෙ නෑ
නෙතුAවැල් බැඳෙන්නෙ නෑ
පැතුF#mමන් නෙලන්න නෑ
ඇය BආදF#mරේ දෙන්නෙ Bනෑ
Chorus
සිත C#mනෑ කියන්නෙ නෑ
ගත Aබෑ කියන්නෙ නෑ
ඇය F#mහාදු දෙන්නෙ නෑ
Bඈට F#mතෙරෙන්නෙ Eනෑ
සිතුC#mවැල් රැඳෙන්නෙ නෑ
නෙතුAවැල් බැඳෙන්නෙ නෑ
පැතුF#mමන් නෙලන්න නෑ
ඇය BආදF#mරේ දෙන්නෙ BනෑE
Inter
D
E
D
E
Bridge
Eලඳුනේ අනුකම්Dපා නැතිCදෝ..Am සිතිB(B7)ලා
Chorus
සිත C#mනෑ කියන්නෙ නෑ
ගත Aබෑ කියන්නෙ නෑ
ඇය F#mහාදු දෙන්නෙ නෑ
Bඈට F#mතෙරෙන්නෙ Eනෑ
ඇය C#mමාව දන්නෑ
මගේ Aස්නෙහේ දන්නෑ...
කොඳුF#mරා කියන්න නෑ...
දුර Bඈත F#mඉන්නෙ Bඈ..C#m.
Inter
හා...
C#m A F#m B F#m E
Verse 3
ඔC#mබ මට ගෙන දෙන වේදනා...
Aයලි යලි පාරයි චේතනා...
F#mමා දුක් කඳුලේ නැහැවෙනා..
වBසන්තF#mයේ... Bරෑ......
Inter
හා...
C#mඔබ ගැන සිතමින් රෑ දිවා...
Aවසන්තයේ මල් පීදිලා
F#mඉවත බලාගෙන ඇයි ඔයා....
ආආ ආආ Bආ.........
Inter
හා...
C#m A F#m B F#m E
Verse 4
Eමට ඔබ නැති ලොව එපාC#m...
මා සනසනු රෑ දිAවා...
මට ඔබ නැති ලොව එF#mපා...
ආආආ ආආආආආ ආආආ ආBආආ
[Inter] රෑ දිවා ... රෑ දිවා...
C#m A F#m B F#m E
Ending
නෙතුEවැල් නැලවී සිතුC#mවැල් වැලකී...
හසF#mකැන් මියැදී හද සෝ..B. වියැකී...