සඳ පිණී දියේ
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- C
සඳF පිණී දියේ.....Gඒ , හිමC කුමරියේ
ජීFවිත කැලේ.....ඒGඒ, පිපි Cමල් වැලේ //
මා Fහා බැඳී....G. ගිනි Amකාෂ්ටකේ
කඳු Fහෙල් දිගේ.....Gඒ සැඩ AmමාරුG#mතේ..ඒGmඒ
Gඔබ හමා යනCවා, G අපි හමා යනCවා....
Verse 1
-----------------------------------------
නෙCතින් ගලනා , කඳුළු වැල් Fගං Gගා Cවෝ
සවිය දෙනCවා, පAm/G#රදන්න DmමාGයාCවෝ
Ebමල් රොනින් මලින් පිරී, දිනෙන් දිනේ ගෙCවේ
Ebආ..දරේ, සG#දා සුසුම් නොDmවේ...Gඒ..
Verse 2
-----------------------------------------
මෙලෝ වසCනා, තුරා ලඟ Fමා Gඉන්Cනම්
කඳුලු පිසCදා.. ඔAm/G#බව සනDmහා Gලන් Cනම්
Ebආදරේ, හිනා වෙවී, ආදරේ හCඬයි
Ebජීවිතේ G#කා හටත් ඔහොDmමයි..G..