දේදුනු පාටයි මුහුණ ඔබේ

Deduni Patai Muhuma Obe Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
Eb
Key
Chorus
Ebදේදුනු පාටයි මුහුණ ඔබේ
දිදුලන සමනළියේ
මුල්වර දුටු දින හිත ගත්තේ
ඒකයි සමනළියේ
අරුAbණෝදේ , සුවEbදේ
මල් වල මී බිදු වෑහෙන්නේ
ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ
ඔබටයි රන් බඹරෝ
මේ Abයාමේ හමු Ebවී එක් Bbවීලා
ළං Abවීලා සැනEbසී
Verse 1
Ebවරළ ඔබේ Abඇද හැලෙනා ඇEbල්ල වගේAbBb
Ebසුවඳ ඔබේAb චන්දන Ebඅරණ වගේAbBb
Abආදර ලෝකෙට Gmපායන සඳ ලෙස
Fmඔබෙ වත දිළිසෙන්Ebනේ
Abසාගර ජලයට Gmවඩා වැඩියි මගේ
Fmආදරේ ඔබට ප්‍රිEbයේ
මගේ Fmආදරේ ඔබට ප්‍රිBbයේ
Verse 2
Ebකීව කතා ඔAbබ මා ගැන Ebසිහි වෙනවාAbBb
Ebසිහින ලොවේ මAbම අහසේEb පියඹනවාAbBb
Abඔය අත ගන්නට, Gmසෙනෙහස දෙන්නට
Fmමගෙ හිත ලතැවෙනEbවා
Abඔබ සනසන්නට Gmසුව කැන්දන්නට
Fmමා හනිකට එනEbවා, ළඳුනේ Fmමා හනිකට එනBbවා