නිහඬ මාවතේ

Nihanda Mawathe Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Lyrics
Kapila Kumara Kalinga (කපිල කුමාර කාලිංග)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
F
Key
Intro
F Dm
Gm C F
Chorus
Fනිහඬ මාවතේ, පාළු නිවහනේ
DmඅවිහිංCසක යුවFතී
නොසිBbතූ ලෙස Fමගෙ මුලු දිවියම
ඔCය රුව තුල සඟFවා
එGmහි සිරගCත කරDmවයි
Inter
Dm Am
Gm Gm C F
Bb Am Dm
C Bb Am Gm
C F
Verse
BbඅතීතFයේ එක් Cවිරාමයක වෙන්Fවී
Bbයළි සමුගන්නද Fමෙලෙසින් හමුවූGmයේ
Bbකිසි දින නොලැබෙන Fබව ඔබ දැන දැන
Cදින දින ඇයි අමFතන්නේ
Gmදින දින Cඇයි හමුFවන්නේ
Verse
BbජීවිතFයේ තව Cකඳුලක් වන්නටFදෝ
Bbතහනම් පෙමකට Fමෙලෙසින් ලියැවෙන්Gmනේ
Bbයුවතියෙ ඔබෙ මුදු Fවදන් අතර මා
Cමුල් පෙම බොඳ වී Fයන්නේ
Gmමුල් පෙම Cගිලිහී යන්Fනේ