අනන්තයක් වී ඔබේ ආදරේ
Ananthayak Wee Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
- Lyrics
- Samantha Herath (සමන්ත හේරත්)
- Key
- Gm
Intro
Gm Bb
D Gm
Eb Gm
Gsus Gm
Chorus
Gmඅනන්තයක් වී ඔBbබේ ආදරේ
ඔGmබේ ආදFරේ...D7
Gmමේ සුරම්‍ය පාරාදීසේ..
හදවDතින් උමතු Bbවූ..
සFදානන්ද Cmකළ සරාග
Ebසුවඳ විජිතGmයේ..
Instrumental
Gm Cm Bb Daug
D F Bb D7
Gm D
Cm Bb Cm Gm
Eb Gm
Verse 1
Gmනීල නිලන නිම්නයේ
Ebසුමුදු සයනයේ..
Gmනෙතු පියන් වැCmසී... වැEbසී... වැAbසී..
Cmස්වප්නයක්ද Ebමේ තරම් Abපුදුම වූ..F
ඔBbබේ ආදGmරේ..
ඔබේ ආදFරේ..D7
Verse 2
Gmකැකුළු පිසින සිරිපොදේ
Ebපිපුණු සීතලේ..
Gmදෙතොල් පෙති ලිCmහී... ලිEbහී... Abලිහී..
Cmමධුවිතක්ද Ebමේ තරම් Abමධුර වූ..F
ඔBbබේ ආදGmරේ..
ඔබේ ආදFරේ..D7