ඇස් දෙක පියාන

As Deka Piyana Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Lyrics
Sydney Chandrasekara (සිඩ්නි චන්ද්‍රසේකර)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Fm
Time
4/4
Rhythm
pop
Key
INTRO
Ad lib in Fadd9
| Fm | - | C | - |
| C | Fm | Bbm | C7 |
| Fm | + |
CHORUS
Fmඇස් දෙක පියාන නිදාගන්න මට
Abබෑ බෑ.. බෑ.. මටC7 නිදන්න බෑ
Ebසිත තුළ දඟලන Dbමනසේ ඇවිදින
Cඔබ මට නිදන්න දෙන්Fmනේ නෑ
Abසිත එක්තැන් කරBbm නිදන්න හැදුවත්
Ebඑයටත් ඔබ ඉඩ Abදෙන්නෙම නෑ
Bbmතුරුල් වෙලා ඔAbබ හුරතල් Ebවෙනකොට
Cමටත් නිදන්නට ඕනෙFmම නෑ
INTER
| Ab | - | Cm | - |
| Fm/C | F7/Bb | Bbm | - |
| Db | - | F# | - |
| Ab | C7 | Fm | - |
VERSE
Fmරහසක් කියන්නC තියෙනවා ඔයාගෙ
Dbකන්පෙති මත මගෙ Fmදෙතොල් තියා
ඔබ ඈFmතින් හිටියොත්C කියන්න බෑ මට
Dbඅනික් අයට එයFm ඇහෙන නිසා
Ebඅනේ රත්තරන්Ab හිතට වද නොදී
Ebතුරුල් වෙන්න ආදරෙයි කියා
මට Dbකියන්න දේවල්Eb හුඟක් තියෙනවා
Abතුරුල් කරන් Fmආදරෙයි කියා
Back To Chorus