දෑසම රිද්දන

Dasama Riddana Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක), Nelu Adhikari (නෙළූ අධිකාරි)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
Em
Time
4/4
Rhythm
pop
Key
INTRO
| | Em | G | Em | Bm |
| D | G | Em | - | |
| Em7 | - | - | - |
| Em | G | Em | D |
| D | G | Em | - |
CHORUS
Em7දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් Bmළන්ඳා
Amකිව්වානාහන මේ මගෙ දෑසB7ම ඇසිපිය Em7නොහෙළනවා
Em7මේ හැටි ලස්සන රූ වරුනාවට ඉබේම නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වBmරුණා
Amමා ගැන නම් මේ අහන්න ආසB7යි ආයෙම මයෙ වEmරුණා
INTER 1
| F∆ | - |
| E | - | F∆ | Bb |
| E | - | E7 | - |
| Am7 | - | Gm7 | D |
| Am7 | E | F∆ | E |
VERSE 1
Em7මල් පෙති වාAsus7ගේ පාද රිදෙCද්දෝ බොරළු Emපයේ ඇනිලා
| G | C | D | G |
Em7මා ගැන මන්Asus7දෝ මේ අනුකම්Cපා හිතට දුEmකක් දැනිලා
Aආලේ කුසුමෙන් Cමා හිත Am7පිපිලා Dසුවඳ හදේ රැඳිලා
Back To Chorus
VERSE 2
Em7පේරද නාරං බෝAsus7විටියා දං Cඅපට කඩා දෙEmයිදෝ
| G | C | D | G |
Em7බුරුතු පිටින් Asus7මේ වාරේ Cඅවාරේ නෙලාන Emඉන්නම් දෝ
Aමේ ගුරු පාCරේ මේ නෙතු Am7ආයේ හෙDටත් සිනා සෙයිදෝ
Back To Chorus