බොල් පිණි වෑහෙන
- Lyrics
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- Abm
- Time
- 2/4
- Rhythm
- pop
INTRO
| Abm | - | - | - |
| C#m | - | Abm | - |
CHORUS
Abmබොල් පිEbmණි වෑහෙC#mන වේAbmලාවේ
Abmඔබගෙන් EbmසමුගෙනE යායුAbmතුවේ
Bතාමත් ඔබ ඇත C#mසුව නින්දේ
F#7ඒකයිEbm මා නොC#mකියා යAbmන්නේ
Abmබොල් පිEbmණි වෑහෙC#mන වේAbmලාවේ
INTER 1
| Abm | - | C#m | Ab |
| Abm | E | A∆ | Ab |
| Abm | Absus |
VERSE 1
Abmගැල පිට නැගලාC#m ඈත ගAbම් බලා
AbපියමF#න් කරවන්නේ
E∆තවත් නිවහනෙක Ebmගිමන් නිවන තුරු
C#mඔබ සිF#7හියට එAbmන්නේ
Abmඔබගෙන් EbmසමුගෙනC#m මා යAbmන්නේ
Back To Chorus
INTER 2
| Ab | - |
| Ab | - | C#m | - |
| C#m | F# | Ab | - |
| Abm | - | C#m | Ab |
| Abm | E | A∆ | - |
| Abm | - |
VERSE 2
Abmඔබ අවදිව මාC#m සොයනු එAbපා
AbඈතයිF# මා ඉන්නේ
E∆තවලම් කරුවෝ කවරEbmමදාකද
C#mඑකම F#7තැනක ඉAbmන්නේ
Back To Chorus