ඈත දුරක

Atha Duraka Chords by Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ), Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Key
Fm
Time
6/8
Key
INTRO
| Fm | - | - | - |
| Fm | - | Eb/Db | Eb |
| Db/Eb | Eb/Db | Db/Eb | Fm |
CHORUS
Fmඈත දුරක Ebදෑස පාFmවෙලා
Fmඈත දුරක Ebදෑස පාFmවෙලා
ගොළු Ebවීලා ඔහේ තDbනිවෙමූ
Fmපාළු ලොවක ඈත දුරකEb දෑස පාFmවෙලා
INTER
| Bb | - | Bb/Db | Fm |
| Ab | Fm | Bb | Db |
| Fm | - |
VERSE 1
Fmපාසැල් යාමේ Bbබැඳීලා
Bbමා නෙතු Abදෑලේ Fmවෙලීලා
Bbපෑ මFmදහාසේ Abජීවිත Ebකාලේ
Dbමා සිතDb/Eb යාවේ සFmදා
Back To Chorus
VERSE 2
Fmඒ සිහිනේදී Bbඋදා වී
Bbමා කවදා Abහෝ ළඟාFm වී
Bbමේ භවFmයේදී Abමේ දිEbවියේ දී
Dbයා වෙමීDb/Eb දෑතේ ඔFmබේ
Back To Chorus