හවසට පායා

Hawasata Paya Chords by Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
Eb
Time
2/4
Key
INTRO
| Eb | + | Eb | + |
| Bb7 | + | Eb |
| Bb7 | - | Eb | + |
CHORUS
Ebහවසට පායා අරුණේ සැඟවෙන
Ebසඳ නැතුවට මට කමක් නැතේBb
Bbඋදයට පායා හවසට බැස යන
Bb7සඳවතියක් මගෙ ලොවේ ඇතේ//Eb
INTER 1
| | Eb | Bb7 | - | Eb |
| Fm | Bb7 | Eb | - | |
VERSE 1
Ebරැයක දී ඇය මා අසලBb7 නැතේFm
Bbහවසක එන්නත් වරම් නැතේ//Eb
Gඇගෙ නොලැබීම ද මගෙ Abනොලැබීම ද
Bbතවමත් මට වැටහිBb7ලා නැතේEb
Back To Chorus
VERSE 2
Ebසුළු මොහොතකි මුළු දවසිBb7න් ඒFm
Bbඇය ඇසුරේ මා පසු වෙන්නේ.Eb.. //
Gඒ සීමාවෙන් ඉAbවත පනින්නට
Bbමනසට පමණක් වරම්Bb7 ඇතේEb
Back To Chorus