ආදර සීනුව

Adara Seenuwa Chords by Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Key
F
Time
2/4
Key
Intro
| F | - | G | Gm |
| Eb | Bb | F | - |
| F | - | G | Gm |
| Eb | Bb | F | Eb/F |
CHORUS
Fආදර Bbසීනුව Fපෙම්ලොව දොර Dmළඟ රැව් Fදෙන්නේGC
Cජීවන C#0විජිතේ Dmආදර Gදෙවඟන CහිනැC7හෙන්නේF
Fලස්සන Bbහදවත් Fපමණයි Dmආලය Fහඳුනන්නේGC
Cමේ C#0ආදරයට යා Dmහැකි දුර Gනෑ මා Cදන්නේC7 //F
| F | + |
INTER 1
| F | - | G | Gm |
| Eb | Bb | F | - |
VERSE 1
Fසංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙන Ebඑන්නේBb
Cමාගේ දුප්පත් කමටයි ලොව එදිරිව C7ඉන්නේF
Fජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ Bbදන්නේF
Fයා යුතු Bbමාවත Fකොයි අත Gmවේදෝ නෑ Fදන්නේC7F
| F | + |
INTER 2
| F | - | G | Gm |
| Eb | Bb | F | Eb/F |
VERSE 2
Fකාගේ වේවා ලේ එක වාගේ දිස් Ebවන්නේBb
Cඅහසයි මුහුදයි ළං වී දෙනුවන් C7රවටන්නේF
Fආලය මායා සිහිනය වේදෝ නැහැ Bbදන්නේF
Fකාලය Bbවිසඳුම් Fදෙනතුරු Gmඉන්නද FසිදුC7වන්නේF
| F | + |
Back To Chorus