බාලේ පුංචි කාලේ වගේ
- Lyrics
- Shelton Weerarathna (ෂෙල්ටන් වීරරත්න)
- Music
- Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
- Key
- A
Intro
A F#m
E D E A
A C#m
D A D
E
Chorus
Aබාලේ පුංචි කාF#mලේ වගේ ගුරු පාරෙ Dමේ උදේ උකුළ සEලා යාවී
Aවිහිදා කිතුල් මල් F#mරෑන සේ වරලෙ දිය Dබිඳු සැලේ
සිත කීEවා ඔබ E7කාගේ Aදෝ
Interlude
A F#m
E D E A
A C#m
D A D
E
Verse 1
Aකෝමල කතාව ගමනේ ලතාව Gහා හා
Emනෙතගේ හිනාව ආදර හිනාව Aමා හා
මන Dලෝල බැල්ම හෙAළා මනDමාල සිත් කලAඹා
මඳDහාස බැල්මට Aමාව මත්කර Dයාවි මට පිටුAපා
Chorus 2
Aබාලේ පුංචි කාF#mලේ වගේ ගුරු පාරෙ Dමේ උදේ උකුළ සEලා E7ආවා Aදෝ
Interlude
A F#m
E D E A
A C#m
D A D
E
Verse 2
Aනෙතගින් බලාල ඉඟියෙන් දොඩාල කී Gදේ
Emමා සිත මුළාව මා සිත මිලාන වීAයේ
සිරිDයාවි පුංචි නAඟේ දඟDකාර බැල්ම ඔAබේ
මුදු Dමාල මල් පළAඳාල ගෙන යමි Dදෙන්න දෑත ඔAබේ
Chorus
Aබාලේ පුංචි කාF#mලේ වගේ ගුරු පාරෙ Dමේ උදේ උකුළ සEලා යාවී
Aවිහිදා කිතුල් මල් F#mරෑන සේ වරලෙ දිය Dබිඳු සැලේ
සිත කීEවා ඔබ E7කාගේ Aදෝ