රනින් මාල

Ranin Mala Chords by Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Key
Em
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| + | + |
| Em | - | Am | Em |
| D | - | C | B7 |
| B7 | C | G | Em |
CHORUS
Emරනින් මාල Cමගේ ඇඹේනියDගෙ ගෙලට නෑEm
Emරහට හැදෙන රස Cමසවුළු ඇගේ Dකුසට නෑEm
Amකරදිය රැළි උඩින් දමන මගD සලකුණු නෑ
Emකරදිය රැළි උCඩින් දමන මගD සලකුණු නෑEm
INTER
| Em | D | C | Em |
| Em | - | D | - |
| | C | - | D | Em | |
VERSE 1
Gඔරු කඳ ලත වෙනවා මැදැළ හිනැහෙනවා
Dඅඳුරේ Amපිට වෙනවා යD7ළි උදයේ Emඑනවා //AmEm
Emරළු කරDදිය වැල් වෙලා
Dඑළොවක සිGහිනේ බලා
ඝණ අDඳුරේ අප සැමCදා වෙලීලාB7
VERSE 2
Fmනෙත නිදි වැරුම Bbඅපේ දහදිය කඳුළු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ //
Emරළු කරDදිය වැල් වෙලා
Dඑළොවක සිGහිනේ බලා
ඝණ අDඳුරේ අප සැමCදා වෙලීලාB7