ආශාවේ ආශාවේ

Ashawe Ashawe Chords by Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද), H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Hemasiri Halpita (හේමසිරි හල්පිට)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
Eb
Time
6/8
Key
INTRO
| Eb | + | + | + | x3
| Eb | Ab | Eb | Bb/Eb |
| Eb | - | - | - |
CHORUS
Ebආශාවේ ආශාවේ පායා රෑ සිහින මායාවේ සේයා
Ebදෑසේ සිනාAb හද සීතල මේ සිත
Bbමී පැණි දේ Ebමට තව ළං වෙලා
මේ යාC#මේ...හෝ හෝ Ebහෝ
C#හෝ හෝ හෝEb හෝ C#හෝ හෝ..Eb.
Ebආශාවේ ආශාවේ පායා පා වේවී පා වේවී සේයා
Ebප්‍රේමේ අAbමා රස වෑහෙන මීවිත
Bbමා දෙතොලේ ඇතEb මට ළං වෙලා
මේ යාC#මේ...හෝ හෝ Ebහෝ
C#හෝ හෝ හෝEb හෝ C#හෝ හෝ..Eb.
INTER
| + | + | + | + |
| | Eb | C# | Eb | - | |
| Bb | - | - | - |
| Eb+ |C# + |Eb + | + |
| | Eb | - | - | - | |
| | Bb | - | Eb | - | |
| | Ab | - | C# | Eb | |
| Eb | - | - | - |
VERSE 1
Ebමා ඔබ හා අද යාළු වෙලා ඒ සතුටේ සිත මෝදු වෙලා
Abමා සනසාලා මා Bbසතපාලා වෑහීEbලා හද ආරාධනා...
Ebසීගිරියේ බිතු රූ විලසේ මා මිතුරේ අපි යාළු වෙලා
Abජීවිතයේදී මේ Bbභවයේදී පෑහීEbලා අපි ප්‍රේමේ රසේ...
Ebසඳ පාන ලෙසට C#මේ හිරු තාප Abමිහි තලේ
Abඇති දාට හිEbතට ආදර සC#රණා Ebහෝ
C#හෝ හෝ Ebහෝ C#හෝ හෝ හෝ... හෝ Ebහෝ හෝ...
VERSE 2
Ebජීවිතයේ රස හා බැඳුණේ ආදරයේ මුව ගෑ කොතැනේ
Abසාගරයේදී යා වෙBbමු පෑහී ආසාEbවේ අපි ආදරයේ
Ebලෝකය මේ සැදුණේ තැනුනේ ප්‍රේම දයා සෙනෙහේ මතිනේ
Abයාළුවනේ මේ මා හBbද යා වූ ආසාවේEb මන ආදරයේ
Ebබැඳි දාට පෙම්C# ලොවේ කුළ බේදAb ලෝකයේ
Abසිදු වූවෙ කොEbහෙද නෑ කිC#සි සරEbණා හෝ
C#හෝ හෝ Ebහෝ C#හෝ හෝ හෝ... හෝ Ebහෝ හෝ...