ආදරේ හිතෙනවා දැක්කම

Adare Hithenawa Dakkama Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Anjalin Gunathilaka (ඇන්ජලින් ගුණතිලක)
Lyrics
Nihal Jayasinghe (නිහාල් ජයසිංහ)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
C
Key
Intro
| C | - | - | - |
| - | - | - | - |
| F | C | F | C |
| - | - | - | - |
Chorus
ආදරේ Cහිතෙනවා දැක්කම දෙවඟන වාගේ Fලස්සනයි
පොඩ්ඩක් Gඉන්න සුදෝ මා එනවා ළඟටම Cදැන් හොඳයි
ආදරේ Cහිතෙනවා දැක්කම දෙවඟන වාගේ Fලස්සනයිD7
පොඩ්ඩක් Gඉන්න සුදෝ මා එනවා ළඟටම Cදැන් හොඳයි
Inter
| C | - | - | - |
| - | - | - | - |
| F | C | F | C |
| - | - | - | - |
Verse 1
ඔබ සොCයා, ඉගිළ Emඑයි, මා හAmදේ භෘංගCයා
හැංDmඟුවේ ඇයි ප්‍රිA#යේ මල් විGලේ හංසCයා
ඔබ Cසොයා, ඉගිළEm එයි, මා Amහදේ භෘංCගයා
හැංDmඟුවේ ඇයි ප්‍රිA#යේ මල් විGලේ හංසCයා
හැංඟුFවේ ඇයි ප්‍රිAmයේ මල් විGලේ හංසCයා
Chorus
ආදරේ Cහිතෙනවා දැක්කම දෙවඟන වාගේ Fලස්සනයි
පොඩ්ඩක් Gඉන්න සුදෝ මා එනවා ළඟටම Cදැන් හොඳයි
ආදරේ Cහිතෙනවා දැක්කම දෙවඟන වාගේ Fලස්සනයිD7
පොඩ්ඩක් Gඉන්න සුදෝ මා එනවා ළඟටම Cදැන් හොඳයි
Inter
| C | - | - | - |
| - | - | - | - |
| F | C | F | C |
| - | - | - | - |
Verse 2
හැංඟුCවේ නෑ කිEmසිත්, ඇත්තAmමයි මා ඔCබේ
මා සෙDmවූ මා පැA#තූ, ආදGරේ දැන් ලැCබේ
හැංCඟුවේ නෑ Emකිසිත්, ඇත්Amතමයි මා Cඔබේ
මා සෙDmවූ මා පැA#තූ, ආදGරේ දැන් ලැCබේ
මා සෙFවූ මා පැAmතූ, ආදGරේ දැන් ලැCබේ
Chorus
ආදරේ Cහිතෙනවා දැක්කම දෙවඟන වාගේ Fලස්සනයි
පොඩ්ඩක් Gඉන්න සුදෝ මා එනවා ළඟටම Cදැන් හොඳයි
ආදරේ Cහිතෙනවා දැක්කම දෙවඟන වාගේ Fලස්සනයිD7
පොඩ්ඩක් Gඉන්න සුදෝ මා එනවා ළඟටම Cදැන් හොඳයි