දිලි දිලි දිලී සේවි
- Lyrics
- Siri Nihal Jayasinghe (සිරි නිහාල් ජයසිංහ)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- Gm
Chorus
Gmදිලි දිලි දිලී සේවි Cmමා දෑසෙGm ආලෝකෙ
Gmදිලි දිලි දිලී සේවි Cmමා දෑසෙGm ආලෝකෙ
F කව්දෝ Gmමාන බලන්Ebනේ, ඔබ ලඟ Gmමා ඉන්නේ
F කව්දෝ Gmමාන බලන්Ebනේ, ඔබ ලඟ Gmමා ඉන්නේ
හිතවතGm මේ ලෝකේ Cmබොරුවෙන්ද Gmජයගන්නේ
හිතවතGm මේ ලෝකේ Cmබොරුවෙන්ද Gmජයගන්නේ
F සතුරා Gmසමඟ සිනාEbසී මිතුරා Gmසේ ඉන්නේ
F සතුරා Gmසමඟ සිනාEbසී මිතුරා Gmසේ ඉන්නේ
Verse 1
Gmඇස්බැන්දුමක් වාගේ Bbමේ ලෝ තFලේ
Cmමොහොතින් බිFදී යාවී, Bbසිතු සෑමGmදේ
Gmඅපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිFතේ යාවී
මල් වරCm වී යෞGmවනේ සල් වCmනේ ආදGmරේ
Verse 2
Gmකව්දෝ මවා පාන, BbමායාවFකි
Cmඔබගේ ලFගින් ඉන්නෙ BbඡායාවGmකි
Gmඔහුගේ දෑස ඔබ සොයා යන්නේ
සැගවූ රහස නැ ප්‍රෙFමේ දන්නේ
මල් වරCm වී යෞGmවනේ සල් වCmනේ ආදGmරේ