අඬන්නෙ ඇයි සුදු මැණිකේ
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Key
- Dm
Chorus
Dmඅඬන්නෙ ඇයි සුදු මැණිBbකේ, කියන්න Cපණ මාDmගේ
හෙළන්නෙ Cඇයි කඳුළැලි Fආදර නිල්Cමිණි දෑDmසේ
Dmඅඬන්නෙ ඇයි සුදු මැණිBbකේ, කියන්න Cපණ මාDmගේ
Verse 1
Dmඔයාව Fජීවිතයේ Amමට හමුවුණු Dmමුල් දවසේ
සිනාවේ, Gදෑසේ අහිංසක FආදරDmයයි තිබුණේ
කියාපු Fමිහිරි කතා Amතවමත් ඇහෙනDmවා වාගේ
ප්‍රියාවි Gරැකගන්නම් හද බලකොDmටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් Bbනෑ අපි දෙන්Gනගේ ප්‍රේDmමේ
දිනන්නේ Cයන යන තැන Fඔබ හින්දයි Cමා ලෝDmකේ
Dmඅඬන්නෙ ඇයි සුදු මැණිBbකේ, කියන්න Cපණ මාDmගේ
Verse 2
Dmමැණිකේ Fසුවඳ මලයි Amපිපි බාධක Dmකටු අකුලේ
සිටින්න Gදෝතින් ඒ මල නෙලනා Fතුරු මැණිDmකේ
දිලෙන්නේ Fඑක තරුවයි Amසඳ වටකර Dmපෙම් ලෝකේ
සඳ Gමැණිකෙයි මම තරුවයි පායන Dmනිල් අහසේ