චන්ද්‍රා මෙ රෑ පායා

Chandra Me Ra Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Sujatha Attanayake (සුජාතා අත්තනායක)
Lyrics
Herbert M. Seneviratne (හර්බට් එම්. සෙනෙවිරත්න)
Music
R. Muttusamy (ආර්. මුත්තුසාමි)
Key
D
Key
Chorus
Dචන්ද්‍රා මෙ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාAවා
මේ ආදරේ වාසනාGවන්
A7දුක් වේදනාවන් Dනිවේවා
Verse
ඔබගේ සිනාවෙන් මුළා Gවී
මේ රෑ පවා මල් පිDපේවීA7GA7D
රන් තාරකාවෝ සිGනා සී
ප්‍රේමේ අමා ගී ගDයා වී
Emආශාව ආවාද මෝGරා
A7හැමදාම ඔබ මාDගෙ වේවා
Chorus
Dචන්ද්‍රා මෙ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාAවා
මේ ආදරේ වාසනාGවන්
A7දුක් වේදනාවන් Dනිවේවා
Verse
Dසතුටයි සැපයි ඔබය Gමාගේ
ඔබ පෙම්වතී පෙම්වDතාගේA7GA7D
Dසතුටයි සැපයි ඔබය Gමාගේ
ඔබ පෙම්වතී පෙම්වDතාගේ
Emඅරගන්න ඔබෙ දෑත හුරGතල්
A7දෛවේ මගේ පිහිට Dවේවා
Chorus
Dචන්ද්‍රා මෙ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාAවා
මේ ආදරේ වාසනාGවන්
A7දුක් වේදනාවන් Dනිවේවා