අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
- Music
- M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- Dm
Chorus
Dmඅපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
Dmඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
Cඔබගේ සිත මා Bbනැත හඳුනන්නේ
Aවරදක් නැතුවයි Dmපිටුපා යන්නේ
Dmතේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි Cතේරෙයි
සුභ Bbසැන්දෑවක් Dmවේවා..
Verse 1
Dmවැලි අහුර කන්දක් කියාලා
Dmදිය බිඳුන ගඟකැයි සිතාලා
Cමල් අත්තේ කටුවක් සොයාලා
Cලතවෙන්න Bbසිදුවෙයි කිDmපීලා
Verse 2
Dmසඳ මඬලේ සා ලපය ඇතිදෝ
Dmමද දිගට සම සමව ඇතිදෝ
Cමෙය ඔබට තෝරන්න බැරිදෝ
Cඅප දෙන්නා Bbමැද ඉන්නේ Dmකවුදෝ