ආවා සොයා ආදරේ

Awa Soya Adare Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Fm
Key
Chorus
Fmරන් මසුරන් කිරි Bbmගරුඬ තලාවක
Abහැලෙන හදින් ඔබ Fmඅමතන්නේ...
Abපායුග එසවෙනFmවා.. Abමා ඔබ වෙත එනFmවා..
Fmආවා සොBbmයා.. ආවා සොAbයා... ආවා සොCයා ආදFmරේ...
Fmදෙසවන් වැසුවද, Bbmදෙනුවන් වැසුවද..
Abඔබෙ හඬ ඔබෙ රුව Fmමට සිහිවේ..
Abහිනැහී ආකාFmසේ, Abදිනිදා නැගෙනා Fmසේ..
Fmආවා සොBbmයා.. ආවා සොAbයා... ආවා සොCයා ආදFmරේ...
Verse 1
Fmලස්සන මල් දහසක් අතරෙන්
Bbmඔබගේ දසුන පෙFmනෙයි..
Fmකුංකුම චන්දන සුවඳ මැදින්..
Bbmඔබගේ සුවඳ දැFmනෙයි..
Bbmමා ලයේ.. Abකුළුදුලේ..
Cඅනන්ත Ebහැඟුම් මැFmවේ...
Verse 2
Fmකල්ප ගණන් එකතුව උන් සේ,
Bbmනිරතුරු මට වැටFmහේ..
Fmඅල්පයකුදු ඔබ ලඟ නැතිනම්,
Bbmකල්පය ලෙස තේFmරෙයි..
Bbmජීවිතේ..Abමිහිරි බැව්..
Cහැඟෙන්නෙ Ebඔබෙන් තFmමයි..