දෙවිඳේ විශ්ණු දෙවිඳේ

Devinde Vishnu Devinde Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Cyril A. Seelawimala (සිරිල් ඒ. සීලවිමල)
Music
Cyril A. Seelawimala (සිරිල් ඒ. සීලවිමල)
Key
F
Key
Intro
F C F
F C Dm
C F
C C7 F
Chorus
Fඅප රට සුරකින Cසුර රජිඳේ
Cපිහිටයි ඔබේ ශ්‍රී C7විශ්ණු දෙවිFඳේ
Cදෙවිඳේ දෙවිFඳේ දෙවිCඳේ ශ්‍රී C7විශ්ණු දෙවිFඳේ

Inter
F C F
F C Dm
C F
C C7 F
Verse 1
Fකුළුණින් දිවනෙත් CහැරබලFතී
Bbබැතිබර Cලෝකෙට සෙත සදFතී
Fපුදදී බැතිසිත් පුද පඬුCරූ
Cඔබගේ පාමුළ C7වැඳ වැටෙFමූ
Cදෙවිඳේ දෙවිFඳේ දෙවිCඳේ ශ්‍රී C7විශ්ණු දෙවිFඳේ
Cදෙවිඳේ දෙවිFඳේ දෙවිCඳේ ශ්‍රී C7විශ්ණු දෙවිFඳේ
Inter
F C F
F C Dm
C F
C C7 F
Verse 2
Fඅප රට දැය යහCපත ගෙනFදී
Bbදියුණුව Cසාදණු මැන රැකFදී
Fඔබ ඇස අප දෙස යොමුවේCවා
Cයහපත මේ අප C7සැළසේFවා
Cදෙවිඳේ දෙවිFඳේ දෙවිCඳේ ශ්‍රී C7විශ්ණු දෙවිFඳේ
Cදෙවිඳේ දෙවිFඳේ දෙවිCඳේ ශ්‍රී C7විශ්ණු දෙවිFඳේ
C F
C C7 F
Fade