චන්දන ඇල්ලෙන් නාලා

Chandana Ellen Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Galagedara M. M. A. Haq (ගලගෙදර එම්.එම්.ඒ. හක්)
Key
D
Key
Chorus
Dචන්දනF#m ඇල්ලෙන් DනාලාD7
Gඅංජන මල් මී Dගාලා
Bmහැංගුන Aබඹරා EආGවා
Aලස්සන රහසක්A7 කීDවා..
Dචන්දන F#mඇල්ලෙන් Dනාලා..
Verse 1
Dමලට මුවා වී Aඉන්නේ
Gමල් පෙති Aයට සැඟDවෙන්නේ
Dහදකට Bmතුරුළුව ඉන්Gනේ
A7ලෝකය නෑ එය Dදන්නේ
Verse 2
Dදහසක් නෙත් යොමු Aවන්නේ
Gවෙනසක් Aනෑ සිදු Dවන්නේ
Dඇසි පිය Bmයට සැඟGවෙන්නේ
A7සිහින ලොවේ හමුDවන්නේ