ආයුබෝවන් ආයුබෝවන් ජපන් ලඳේ

Ayubowan Ayubowan Japan Lande Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Key
G
Key
Chorus
Gආයුබෝවන් ආයුබෝවන්...
ජපන් ලඳේ සයෝනාAmරා..
Dසකුරා මල් ලොව මල් කුමාරි
පෙම් සිහින සැD7බෑ වේGවි
GආයුBmබෝවන් ආයුEmබෝවන්...
Gජපන් ලEmඳේ සයෝAmනාරා..
Dසකුරා මල් ලොව මල් කුමාරි
පෙම් සිහින සැD7බෑ වේවිG
Verse 1
Gටෝකියෝ හිදී Emහමුවන දවසදී
Dලස්සන අවන් හGලේ
Gමිහිරැති මල් සර
Emබැල්මක් හෙලලා Dමගේ හද වසග කGලේG7
පෙරCතක දෙදෙනෙකු අතGරේ...
ආDදර උණුසුම පැතිGරේ
ලියCවෙයි ඉර Cmහඳ අතBmරේ
මේ Dලස්සන කතන්දGරේ
Verse 2
Gකබුකි බලන්නට Emගිය හැටි සිහිවේ
Dලස්සන උමන් රිGයේ
Gචින් චුකු උයනේ
Emසක්මන් කල හැටි
Dමතකයි D7වසන්තGයේG7
හත් Cදින්නත් තරු මාGනේ
මගේ Dජීවනේ අහස තGලේ
වෙන්Cවීම දුCmකයි සොඳුBmරේ
මගේ Dදෙනෙතට කඳුළු පිGරෙයි