අද අමුතුම රැයකි
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Gm
- Time
- 4/4
INTRO / INTER
| Gm | - | - | - |
| D | - | Cm | - |
| Cm | Bb | D | - |
| Gm | - | F | - |
(EbINTER අවසානයේ DD වෙනුවට Gm වාදනය කරන්න)
CHORUS
Gmඅද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
Dඅඳුරු වළා Gmවැලපී මගෙ Dහිත සතුටGm දකී..//
VERSE 1
Gmඝන නිල් වරලින්නේ මල් සුවදකි එන්නේ
Dහද විනිවිද Gmයන්නේ නෙDත් සිත Gmපිබිදෙන්නේ
| Gm/F | Eb/D |
VERSE 2
Gmනිලිපුල් වැනි දෑසේ සැතපී ඇති රහසේ
Dතේරුම තොරාGmලා දෙනු මැDන හිනGmහීලා
| Gm/F | Eb/D |
VERSE 2
Gmසුරලිත මුතු වරලේ අඩවන් සඳ බැබලේ
Dනා දළු බදු දෙGmතොලේ බිDහිවෙයිGm මදු කොතොලේ
| Gm/F | Eb/D |