සිහින අහසේ
Sihina Ahase Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක), Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
- Lyrics
- Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- G
- Time
- 4/4
INTRO
| G | D | C | Bm | Am | G |
Gහේ හේ හේ ආ ආC#.ආ.G.ම්Am ම් ම්G
| + | + | G | Am |
| Am | D | D7 | G |
| G | - | - | Am |
| Am | D | D7 | G |
| G | Em | D7 | G |
CHORUS
Gසිහින අහසේ වසAmන්තේ DතාරකාD7 මල් Gපිබිදුනා
Gරංචු ගැසිලා Amකුරුල්Dලෝ ඔD7හේ පියGඹා ගියාවේ
GතුරුලියD ගොමුවේ මත් බිGගු සේනා
Gරොන් රස Aඉල්ලාD පෙම් Gහැගුම්
INTER
| G | - | D | - |
| D | D7 | G | - |
| - | G7 | C | C |
| G | D7 | G | - |
| G | Em | D7 | G |
VERSE 1
Gසිහිලැල් පවEmනේ ගී හඩ විසිරී
Gමතකය ඈG7ත රැදේC
Cගීතිකා එවන් ලොGවේ මා නමින් අදත් ඇසේ
Amබිගු නද Gපාවී ඔය හඩ වාEmගේ සවනේ රැGවි දේ
VERSE 2
Gමග එළි මවනාEm තරු කැන් ඔබ වේ
Gතනි වූG7 කතර ඉCමේ
Cමා හදේ හිරුත් ඔබGයි මා හදේ සදුත් ඔබයි
Amදෙවියන් අතරේG පුද දෙමි Emසැමදා මහදG ප්‍රනාමේ