ඉපදී ලොවේ

Ipadee Lowe Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Lyrics
Hemasiri Halpita (හේමසිරි හල්පිට)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
Abm
Time
4/4
Key
INTRO
Piano solo
ad lib
| B | - | C#m | - | B | C#m | Abm | E |
| F# | B | Abm | - | - | - |
CHORUS
Abmඉපදී ලොවේ Eනවාතැන් Ebපළේ
F#මිනිසා රඟයි රංගනේ
| Abm F# | E Eb |
Abmභවයෙන් භවේE විරාමේ Ebඅපේ
F#කාලේ ටිකයි Abmජීවිතේ
C#mසිනහා කAbmඳුළූ එF#නවා යනවා
| Abm F# | E Eb |
INTER 1
| Abm F# | E Eb | Eb | - | Abm F# | E Eb | Eb Ab | Ab |
| Eb | B | Abm | + |
| E | - | Eb | - | C#m | B | Abm | B |
| C#m | - | Eb | F# | Abm | - |
VERSE 1
Abmමේ සිහිBන ගමනේ F#නැවතී ඉන්නා
Eඅම්බEb7ලමයි මාවතේAbm
Abmමේ පාළු Bකතරේ ඔබ F#මා හමුවී
EයායුEb7තු මග Abmමේ වේ
C#අහගන්න AbmමිතුරේEb7 ලෝකය කරBළිය වෙනවා
Eb7මායාවේ නළුවෝ අපී
| Abm F# | E Eb |
INTER 2
| Abm | - | B | Eb7 | F# | Eb7 | F# | C#m |
| Abm | - | F# | - | Abm | F# | Abm | - |
| Abm | B | C#m | - | Eb | F# | Abm | - |
VERSE 2
Abmනොනිමන්Bන මිතුරේF# පහනේ චායා
EකිසිEb7දා මේ අත්භAbmවේ
AbmසුදිලේBවි හැමදා F#නාමේ ඔබගේ
EහිරුEb7 සේ ආකාසයේAbm
C#ජය ගන්නAbm මතු දාEb7 පැරදුම Bපැරදිය යුතුවේ
Eb7මේ ලෝක රඟ මණ්ඩලේ
| Abm F# | E Eb |