දස්කොන් සකිසඳ

Daskon Sakisanda Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව), Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ)
Key
Cm
Time
7/8
Key
INTRO
| + | G | F | - |
| C | G | - | + |
| Em | Bm | Am | - |
| G | F | G | G |
CHORUS
Gදස්කොන් සකිසඳCm ඉක්මන් ගමනින්
Gනො එනා ගFමනකි යGන්නේ
Cඑනමුත් ළඳුනේF මතු අත් භවයේ
Cඔබ මා Gයලි හමුCm වන්නේ//
INTER 1 & 2
| G7 | C | - | G |
| G | Cm | Bb | G |
VERSE 1
Cසියොළඟ හිමි ළඟG හදවත Cමා ළඟ
Gකෙලෙසද හFද බැඳ ලCන්නේ
CකවුදෝC7 ‍රැකවFල් ලන්නේ
Cඔබ මා Gයලි හමුCm වන්නේ
VERSE 2
Cමිය යමි මනු ලොGව හමු වෙCමි පෙම් ලොව
Gලොව්තුFරු සුව වළCඳින්නේ
CකිසිදාC7 නැත හFමු වන්නේ
Cඔබ මා යGලි හමුCm වන්නේ