බඹරෙකු ආවයි

Bambareku Awai Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Madawala S. Ratnayake (මඩවල එස්. රත්නායක)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Cm
Key
INTRO
| Cm | + | + | + |
| Cm | - | F | G Cm |
| Cm | F | Eb | G Cm |
CHORUS
Cmබඹරෙකු ආවයි Fනිරිත දිගේයා
Fහද පෑBbරූවයි මියුරුCm රසේයා
Fමල් පරවූවයි - සෝකෙන් බෝමා
Fකඳුළු Bbගැලූවයි  එලෝ Cmගැබේයා//
INTER 1 & 2
| Cm | - | F | G Cm |
| Cm | F | Bb | C |
VERSE 1
Cසීත හිමේ Bbලෙනකට පිවිCසුනාදෝ
Gඈත එපිට ගිරිකුලකට ගිCයාදෝ//
Fමෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
Fදෑස අඳුBbරු වී මා තCmනි වුනාදෝ
VERSE 2
Cසලමින් සුBbමුදු පොඩි අCත්තටු මියුරු සරින්
Gනලමුදු සුවඳ විඳගන්නCට ගියත් වරෙන්
Fබල බිඳදමා හිරු යනවිට අවරගිරෙන්
Fසලමින් පිBbපුණ මල්පැණි බොCmනුරිසිව වරෙන්