දෑතේ එල්ලී
- Lyrics
- Swarna Sri Bandara (ස්වර්ණ ශ්‍රී බණ්ඩාර)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- Cm
- Time
- 4/4
INTRO
| Ab∆ | - | Cm | - |
| Fm | Cm | - | Fm |
| G | Ab | Cm | - |
CHORUS
Cmදෑතේ එල්Bbලී මියුCmරු කතා කී
Ebසුරතල් දෝණියනි
Bbකාලයෙ රියසකCm මහලු මගෙන් ඔබ
Abඈතට ගෙන යන්Cmනේ//
INTER
| Cm | - | - | - |
|CFm | - |Ab/G7|Bb|
| G7/Ab | Cm | Bb | Eb/Db |
| Cm | - |
VERSE 1
Cmබොළඳ මියුරු බස් සවG7න් නිවාලූ
Fmකැකුළු සිනා Cmරස සිතFm සනහාලූ//
Cmඅතීත Fmසිහිනය බොඳCmවී දියවී
Cmඈතට Fmපාවෙන්Cmනේ Ab ඈතට පාවෙCmන්නේ
Back To Chorus
VERSE 2
Cmපරපුර වඩන ලෙසින් G7වෙහෙසෙන ඔබ
Fmඇස නැළවූ Cmසිත Fmපිනවූ//
Cmමතක වFmළාවෙන් නොපෙනෙන ඈCmතට
CmවැලිබFmත පාCmවෙන්Abනේ වැලිබතCm පාවෙන්නේ
Back To Chorus