කුමරියක පා සළඹ සැලුනා
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- G
Intro
G
G
Bm D
G
G
Chorus
Gකුමරියක පා සළඹ සැලුනා
Cවසා සිටි නෙතු Gපියන් ඇරුණා
Cකුමර බඹසර Gඅසපුවේ මා
සම වැCදී උන් Dදැහැන් Gබිඳුනා
Gකුමරියක පා සළඹ සැලුනා
Interlude
G
G
Bm D
G
G
Verse 1
Gඋකුල ළැමහස Cමලවි කරලිය
Dමුවා කල ඇගේ Gදුහුල් සළු තිර
විවර කෙරුවා Cමනස් සලෙළුන්
Dඋමතු වු දෙනුGවන් දැහැන් ඇද
Cමා අබියස මැවුණු Gතුසිතය
Dසුරන් නැළවූ Gසුයාමය
Gකුමරියක පා සළඹ සැලුනා
Interlude
G
G
Bm D
G
G
Verse 2
Gනිසල ජීවන Cතපෝ වන මැද
Dහැඟුම් ගජසෙන් Gයදම් බිඳ වැද
තලා සිඳ කම්Cපනය කරවයි
Dළපලු තුරුවැල් Gකැකුළු මල් පෙති
Cමා හඬවයි බිඳුනු Gතුසිතය
Dසුරන් නැළවූ Gසුයාමය
Chorus
Gකුමරියක පා සළඹ සැලුනා
Cවසා සිටි නෙතු Gපියන් ඇරුණා
Cකුමර බඹසර Gඅසපුවේ මා
සම වැCදී උන් Dදැහැන් Gබිඳුනා
Gකුමරියක පා සළඹ සැලුනා
Outro
G
G