හන්තානේ කඳු මුදුන සිසාරා
- Lyrics
- Wijaya Ramanayake (විජය රාමනායක)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Em
Intro
D Em D Em
Chorus
Em හන්තානේ කඳු Cමුදුන සිEmසාරා
Am පවනක් වී එන්Gනම්...
Em ඔබේ සුවඳ රැඳිAm කුටිය සමීපේ
Em කුසුමක් Gවී ඉන්Emනම්...Amම්...
කුසුමක් Gවී ඉන්Emනම්
Inter
Em G Em Em G Em
Am D Em
D Em C Em
C Em
Verse 1
Bm තුන් මහළින් සැදීAm සරසවි Gපායේ
මල් කැටEmයම් සෙවGනේ...ඒ...
Em සිරිපොද වැස්සේAm නැගුනු සතුටු රළ
Em මිරිගු සCයුර විනි EmඅතීතGයේ...
Em මිරිගු සCයුර විනි GඅතීතEmයේGEmGEm
Chorus
Em හන්තානේ කඳු Cමුදුන සිEmසාරා
Am පවනක් වී එන්Gනම්...
Em ඔබේ සුවඳ රැඳිAm කුටිය සමීපේ
Em කුසුමක් Gවී ඉන්Emනම්...Amම්...
කුසුමක් Gවී ඉන්Emනම්
Inter
Em G Em Em G Em
Am D Em
D Em C Em
C Em
Verse 2
Bm පාළු නිසංසලAm කඳු වැටි Gඅතරේ
මහවැලි Emගං ඉවුGරේ...ඒ...
Em අත් තටු සිඳගත්Am විහඟ විලාසෙන්
Em අපේ පැCතුම් ඉකි Emබිදිනු ඇGසේ...
Em අපේ පැCතුම් ඉකි Gබිදිනු ඇEmසේGEmGEm
Chorus
Em හන්තානේ කඳු Cමුදුන සිEmසාරා
Am පවනක් වී එන්Gනම්...
Em ඔබේ සුවඳ රැඳිAm කුටිය සමීපේ
Em කුසුමක් Gවී ඉන්Emනම්...Amම්...
කුසුමක් Gවී ඉන්Emනම්....