මහ වැස්සක පෙර නිමිති
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Sanath Nandasiri (සනත් නන්දසිරි)
- Key
- G
Intro
| G | - | - | D |
| G | D | G | D |
|- |- |- |- |
Verse
Gමහ වැස්සක පෙරD නිමිති පෙනෙනවා
කවුළුව අතරින් Gහිරිකඩ එනවා
මල් පැණි Cවඩියක Gඋණුසුම Dලබනට
යන්නට ඕනෑ Gකඩමණ්ඩිය වෙත
කබාය Dඉරිලා ඊට කCමක් නෑ
කවුරු Dබලන්නද Cකවුරු දGකින්නද
මා දැන් මහළු විGයේ...D.
Dමා දැන් මහළු Gවියේ....
Inter
| G | - | - | D |
| G | D | G | D |
|- |- |- |- |
Verse
Gපාරට බැස්සම Cනොවැ සීතල වැඩි
Dතනිකම ඊට Gවැඩියි
Cහිරිපොද වැස්සේ එකම කුAmඩය යට
Cතෙරපි තෙරපි අර Gයුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය Cහැටි මතකයි Gමට හොඳ Dහැටි මතGකයි
කබාය Dඉරිලා ඊට කCමක් නෑ
කවුරු Dබලන්නද Cකවුරු දGකින්නද
මා දැන් මහළු විGයේ...D.
Dමා දැන් මහළු Gවියේ....
Inter
| G | - | - | D |
| G | D | G | D |
|- |- |- |- |
Verse
Gමීවිතකින් ගත Cඋණුසුම් වූවත්
Dසිත උණුසුම් වේGදෝ
Cඑපා එපා මීවිත මගෙ දෙAmතොලට
Cඑපා එපා මීGවිත මගෙ දෙතොලට
ආපසු මම කුටිCයට යනවා Gමා ආDපසු යනGවා
කබාය Dඉරිලා ඊට කCමක් නෑ
කවුරු Dබලන්නද Cකවුරු දGකින්නද
මා දැන් මහළු විGයේ...D.
Dමා දැන් මහළු Gවියේ....