මින්දද හී සර

Mindada Hee Sara Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Madawala S. Ratnayake (මඩවල එස්. රත්නායක)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Bb
Key
Intro
Bb
F Bb
Chorus
Bbමින්දද හී සර Dmවැදී සැBbලෙන හද
Bb7නංවන Gm7දුක් ගී Cmඔබට ඇසෙනවද
Fචන්දන මල් අතුF7රා ඇති Bbයහනට
F7කන්ද කBbපා පාFයන් රන් Bbපුන්සඳ
Bbමින්දද හී සර Dmවැදී සැBbලෙන හද
Bb7නංවන Gm7දුක් ගී Cmඔබට ඇසෙනවද
Fචන්දන මල් අතුF7රා ඇති Bbයහනට
F7කන්ද කBbපා පාFයන් රන් Bbපුන්සඳ
Inter
Bb F
F
Verse 1
Bbතුරඟෙකු පිට නැගි Fනීල වBbලාකුළු
Fගුවන් ගැD7බෙන් ඔබ Gmඇදෙන වෙBbලේ
Bbතුරඟෙකු පිට නැගි Fනීල වBbලාකුළු
Fගුවන් ගැD7බෙන් ඔබ Gmඇදෙන වෙBbලේ
Fපිබිදෙන Gmදෑසින් Ebබලා හිBbඳිමි මම
Amපිබිදෙන Gmදෑසින් Fබලා හිBbඳිමි මම
Fකුසුම් සිGmනා කැන් F7හද පුරBbවා
Chorus
Bbමින්දද හී සර Dmවැදී සැBbලෙන හද
Bb7නංවන Gm7දුක් ගී Cmඔබට ඇසෙනවද
Fචන්දන මල් අතුF7රා ඇති Bbයහනට
F7කන්ද කBbපා පාFයන් රන් Bbපුන්සඳ
Inter
Bb F
F
Verse 2
Bbමෙතුවක් කල් මුව Fමඬල වBbසා සිටි
F7අන්ධD7කාර සළු Gmපටින් මුBbදා
Bbමෙතුවක් කල් මුව Fමඬල වBbසා සිටි
F7අන්ධD7කාර සළු Gmපටින් මුBbදා
Fනෙත් මිණි Gmපහනින් Ebපහන් කBbරණු මැන
Amනෙත් මිණි Gmපහනින් Fපහන් කBbරණු මැන
FඅනාGmගතේ මං F7පෙත පාBbදා
Chorus
Bbමින්දද හී සර Dmවැදී සැBbලෙන හද
Bb7නංවන Gm7දුක් ගී Cmඔබට ඇසෙනවද
Fචන්දන මල් අතුF7රා ඇති Bbයහනට
F7කන්ද කBbපා පාFයන් රන් Bbපුන්සඳ
Ending
Bbමින්දද හී සEbර...Bbආ