කොළොම්තොට නැත මහළු වී
- Lyrics
- Lucian Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Fm
Intro
Fm Eaug Ab Fm
C Fm
Eb C# C Fm
C Fm
Chorus
Fmකොළොම්තොට නැත Ebමහළු වී
C#අවන් හල නැත Ebපැරණි Fmවී
Abඑදා හඳමයි Ebඅදත් යෞවනයේ
C#එහෙත් අප දෙන්Fmනා
Fmබලන් Ebකැඩපත CසොඳුරිFmයේ
Inter
Fm Abm
C Fm
Eb Ab
C Fm
Verse 1
Fmපෙරුම් පුරමින් Bbmහමුවෙලා
Ebඋනුන් රහසින් Cබැන්ද ආදර Fmපෙම්
Dbබලන් කැඩපත සොඳුරිEbයේ...
Ebපාට වත්සුනු Cදෙකොපුලෙන් C7පිසFmදා ..C. .Fm..
Chorus
Fmකොළොම්තොට නැත Ebමහළු වී
C#අවන් හල නැත Ebපැරණි Fmවී
Abඑදා හඳමයි Ebඅදත් යෞවනයේ
C#එහෙත් අප දෙන්Fmනා
Fmබලන් Ebකැඩපත CසොඳුරිFmයේ
Inter
Fm Abm
C Fm
Eb Ab
C Fm
Verse 2
Fmකුඹ ගසක් උඩ Bbmනැවතිලා..
Ebසිනා සලමින් Cසඳේ ඇයි සරFmදම්
Dbබලන් කැඩපත සොඳුරිEbයේ...
Ebකුමන අරුමද Cනර කෙසක් C7පැහිFmලා ..C. ..Fm.
Chorus
Fmකොළොම්තොට නැත Ebමහළු වී
C#අවන් හල නැත Ebපැරණි Fmවී
Abඑදා හඳමයි Ebඅදත් යෞවනයේ
C#එහෙත් අප දෙන්Fmනා
Fmබලන් Ebකැඩපත CසොඳුරිFmයේ