ඉර හඳ පායන ලෝකේ

Ira Handa Payana Loke Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Sri Chandraratne Manawasinghe (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
C
Key
Adlib
Cහා හා හා Gහා...
හා හා හාආ Cහා
Intro
C C
F Gm F
Em C
Dm G
C
Chorus
Cඉර හඳ පායන Fලෝකේ
Bbආලෝකය අතරේ...Cඒ
Cසැප දුක සමබර වේ
Cමේ ජීවන කතරේ...
Bbමේ ජීවන කතරේ...Cඒ
Cසැප දුක සමබර වේ...
Inter
C Em
D Dm
C
Verse 1
Cඋකුලේ ළමැදේ Dmසමබර Cඋසුලන
Cඋකුලේ ළමැදේ Dmසමබර Cඋසුලන
Cගැමි ලිය යන ගමDmනේ
Gමුදු බඳ G7නැළවෙන Cසේ
Bbකඳුවැටි ගංගා Fසාගර එකසේ
Cකඳුවැටි Bbගංගා Fසාගර එකසේ
Cපොළොවට Gසමබර Cවේ
Cමේ ජීවන කතරේ...
Bbමේ ජීවන කතරේ..Cඒ
Cසැප දුක සමබර වේ...
Chorus
Cඉර හඳ පායන Fලෝකේ
Bbආලෝකය අතරේ...Cඒ
Cසැප දුක සමබර වේ
Cමේ ජීවන කතරේ...
Bbමේ ජීවන කතරේ...Cඒ
Cසැප දුක සමබර වේ...
Inter
C Em
D Dm
C
Vrese 2
Cවැඩිවන ආශා Dmමැඬලන Cවේගේ
Cවැඩිවන ආශා Dmමැඬලන Cවේගේ
Cජීවන මඟ කැළDmඹේ
Gඒකම රසG7මුසු Cවේ
Bbමහ මඩ වගුරේ Fවන විල් මතුවේ
Cමහ මඩ Bbවගුරේ Fවන විල් මතුවේ
Cපියුම් පිපී නැටවේ
Cමේ ජීවන කතරේ...
Bbමේ ජීවන කතරේ..Cඒ
Cසැප දුක සමබර වේ...
Chorus
Cඉර හඳ පායන Fලෝකේ
Bbආලෝකය අතරේ...Cඒ
Cසැප දුක සමබර වේ
Cමේ ජීවන කතරේ...
Bbමේ ජීවන කතරේ...Cඒ
Cසැප දුක සමබර වේ...