ආරාධනා
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
Adlib
G
G
G Em
Em G
Am G
Entry
Gආරාධනා..... ආAm.......DරාධGනා
Intro
G Am G Am
G Am G Em
G Em
Chorus
Gජීවිතයේ තනි මංසල අතරFමං Cවෙලා
Fහුදෙකලාව Cසුසුම් හෙළන හදවත සනGහා
GඅතීතයේAm ගිලිහී ගිය Dසතුට රැගෙන යD7ළි වGඩින්න
Gආ...CරාධAmනා....D... ආ....Gරාධනා..
1st Inter
G
D G
Am F Am
G
1st Verse
Gනෙලූ සුපෙම් කැටයම් හද පවුරු FතලාGවේ
Gමැකී ගියාEmදෝ... ඕ....ඕ.. Cඕ........Amඕ...
GකාලBයේ වෙරGළේ
Cජීවිතයේ Gදිගු ගමනින් CඅනාGථ වූ Gදා
Gසෙනේහයේ Dසත් පියුමෙන් යළිදු පිපේGවා
Gආ...CරාධAmනා....D... ආ....Gරාධනා..
2nd Inter
G Am
G Am G
G Am
D G
2nd Verse
Gඑදා සිඟිති කිරි සුවඳින්, යුග දිFවි අරGණේ
Gඔබේ උණුහුEmමේ ... ඒ....ඒ.. Cඒ........Amඒ...
Gයළිදු Bඋපන්නෙGමි
Cබිඳුනු එවන් Gරජ දහනින් CසමුගෙGන යන Gදා
Gඔබේ නුවන් Dපහනින් යළි එළිය ලැබේGවා
Gආ...CරාධAmනා....D... ආ....Gරාධනා..