කබාය ඉරිලා (මා දැන් මහළු වියේ)

Kabaya Irila Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
F
Key
Intro
F C
F C F C
Bb F Bb F
F
Chorus
Fමහවැස්සක පෙර Cනිමිති පෙනෙනවා
කවුළුව අතරින් Fහිරිකඩ එනවා
මල් පැණි Bbවඩියක Fඋණුසුම Cලබනට
යන්නට ඕනෑ Fකඩමණ්ඩිය වෙත
කබාය Cඉරිලා ඊට කBbමක් නැහැ
කවුරු Cබලන්නද Bbකවුරු දFකින්නද
මා දැන් මහළු විFයේ...Cඒ ඒ
Cමා දැන් මහළු Fවියේ....
Inter 1
F Dm F
F C F C
Bb F Dm F
Gm C F
Verse 1
Fපාරට බැස්සම Bbනොවැ සීතල වැඩි
Cතනිකම ඊට Fවැඩියි
Bbසිරිපොද වැස්සේ Gmඑකම කුඩය යට
Bbතෙරපි තෙරපි අර Fයුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය Bbහැටි මතකයි Fමට හොඳ Cහැටි මතකFයි
කබාය Cඉරිලා ඊට කBbමක් නැහැ
කවුරු Cබලන්නද Bbකවුරු දFකින්නද
මා දැන් මහළු විFයේ...Cඒ ඒ
Cමා දැන් මහළු Fවියේ....
Inter 2
F Dm F
C F C
F Dm
F F
Verse 2
Fමීවිතකින් ගත Bbඋණුසුම් වූවද
Cසිත උණුසුම් වේFදෝ
Bbඑපා එපා මීවිGmත මගෙ දෙතොලට
Bbඑපා එපා මීFවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටිBbයට යනවා Fමා ආCපසු යනFවා
කබාය Cඉරිලා ඊට කBbමක් නැහැ
කවුරු Cබලන්නද Bbකවුරු දFකින්නද
මා දැන් මහළු විFයේ...Cඒ ඒ
Cමා දැන් මහළු Fවියේ....