ආදර හැඟුම්

Adara Hangum Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Dayananda Gunawardhana (දයානන්ද ගුණවර්ධන)
Music
Somadasa Elvitigala (සෝමදාස ඇල්විටිගල)
Key
Em
Time
7/8
Key
INTRO
|Em /-/-|D/Bm/- |
|Em/G/Em|D/-/Em |
| Em D Em |
|EmEm/D-/Em A|Bm A/D -Em/G|
|Em/Bm/-|Bm/Em/-|
|Em /-/-|Em/-/- |
CHORUS
Emආදර Dහැඟුම් ආදGර හැඟුBmම්
Emනුපුරුදුයි මDට නුපුරුAmදුයි ඒ Emහැඟුම්
Emආදර Dහැඟුම් ආදGර හැඟුBmම්
Emකිතිකවයි හද Dකිතිකවයි ඒAm හැඟුම්Em
Emආදර Dහැඟුම් ආදGර හැඟුBmම්
Emආදර GහැEmඟුම්
INTER
|Em /-/-|Em/G/Em|
|G /-/Em|
|G /-/- |D /G/Em|
|D /-/Em|Em/G/Em|
VERSE 1
Emසැඳෑ අඳුරේ Dසැළෙන තGරු එDළිGEm
Amමගේ හද තුළ කරEmයි විමසිලි//
Emනැගෙන ගනඳුර වඩAයි සිතුවිලි
Emමේ මඟුDල් රෑ Gබිඳෙයි ඉBmවසිලි
|Em /-/-|Em/-/- |
VERSE 2
Emකිමද ඔබ මල් කුDමරියGන්නේ
Amපෙති විදා සතුEmටින් නොඉන්නේ//
Emරහස නැතිවද මං Aනොදන්නේ
Emතුරුළෙ Dබමරුන් Gනොවෙද ඉBmන්නේ
Back To Chorus