ජගන් මෝහිනී
- Lyrics
- Sri Chandraratne Manawasinghe (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- C
- Time
- 4/4
INTRO
| G | C | C G7 | C | G D | F | C | G | C |
CHORUS
Cජගන් Fමෝහිනී මCධුර භාෂීණී
Gචාරු AmදේහිCනී කG7මල Cවාසිනී
Cසරස්‌වGතීC දේවී වන්දේ
Cසරස්‌වතීF දේCවී…….G7රී…..Cරී….. රී
INTER 1
| C | Fmaj7 | C | C |
VERSE 1
Cකම්පිත Gකංචන මාලා Cකූජිත කිංකිG7ණි Cනූපුර ජා…ලා//
Cපාද සරෝඡේ G7කටී තCටාකේ//
Cචංචල නර්තනF ලී……..ලා
Cචංචල නර්තනF CලීලාG Cආ..ආ
INTER 2 & 3
| G | C | C G7 | C |
VERSE 2
Cමීන මකරG පංකජ රූපාCකුල අංකිත G7කුංකුCම රේ..ඛා//
Cපූර්ණ කුම්භ G7ම්ව පීCන පයෝධර//
Cපූරිතා මෘFත ධා…රා
Cපූරිතා මෘතF CධාරාG ආC..ආ
VERSE 3
Cභාග්‍ය Gසාධන පුණ්‍යC මූර්තිධර සුG7රකුCලවර අභිරූ… පා//
Cදේහි දේහි වG7රදායකC හස්‌තේ//
Cශුභ මංගල මූFද්‍රා…..ආ
Cශුභ මංගල FමූCද්‍රාG ආ.ආC..ආ