අඩවන් වූ

Adawan Wu Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
W. A. Abeysinghe (ඩබ්ලිව්. ඒ. අබේසිංහ)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Bb
Time
4/4
Key
INTRO
| Bb | Eb | F | Bb |
| Gm | F | Eb | Bb |
| Bb | Eb | F | Bb |
CHORUS
Bbඅඩවන් වූ Ebදෙනෙතින් ගBbලනා
මෙත් Ebමුදිතා FකරුණාBb ධාරා //
Bbතෙමා Dmතෙමා හද Gmගලා ගBbලා යන
Fලොව්තුරුDm ගුණ මBbහිමේ
BbමහමෙGmව්නා උයBbනේ …Eb/Bb………
BbසමාධිF බුදු Bbපිළිමේ
Bbඅඩවන් වූ Ebදෙනෙතින් Bbගලනා
මෙත් Ebමුදිතා FකරුණාBb ධාරා
INTER
| Bb | Dm | Gm7 | Bb |
VERSE
Bbපිරි'Dm ඉතිරී Bbයන මහ වතුරක් සේ
Fගලා හැලෙන Ebසිහිළැල් ගBbඟුලක් සේ
| F | F | Bb | Bb |
Bbගිමන් DmනිවාලEbන මේ භවBb කතරේ
Fනිවන් සදා ලන බුදු Bbගුණ මහිමේ
BbමහමෙGmව්නා උයBbනේ …Eb/Bb………
Bbසමාධි Fබුදු Bbපිළිමේ