ඈත කඳුකර
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- C
- Time
- 7/8
INTRO
ආ…….ආ……ආ…….ආ……..
CHORUS
Cඈත කඳුකර Amහිමව් අDmරණේ
Gසීත චන්දනG7 ලපලු Gසෙවනේ
Fසුළං රැල්ලේ පාGව එන්නේ
Gඔහුගෙ නාමය Cවේ//
VERSE 1
Fසඳැල්ලේ මිණි තලාවේ Dm- තාරකා පිපිC වෙලාවේ//
CලදැAmළියන්Dmගේ හීනG අතරේG7 - මැවෙයි ඒ Cරූපේ
INTER
| Am - Am / F | C | G - G / F | G |
| G - G / F | C |
VERSE 2
Gරනින් කල වG7න් පුළුල්C උරයෙන්//
Gහසුන් ළමැදේ මුC7ස කරන්නේ
Fහදේ මෝරන ආDmදරේ
Gසඳේ සොමි ගුණ යා Cකෙරේ//
Fසරා ගී නිල් නුවGන් බඳුනින්
Gනුරා ඉතිරෙCන්නේ