දන්නෝ බුදුන් ගේ

Danno Budunge Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
C
Time
4/4
Key
INTRO / INTER
| C | Am | G | Em |
| C | - | Em | - |
| Dm | G | F | C/G |
| C + |
CHORUS
Cදන්නෝ බුදුFන් Cගේ Amශ්‍රී ධGර්මස්‌කන්ධා
Gපේවී රකිති සොඳ සීලේC නිබන්දා//
Cක්‌ලේශ නස්‌නා Fභික්‍ෂු Gඇත්තේCය බෝ සේ
Cක්‌ලේශ නAmස්‌නා Gභික්‍ෂු ඇCත්තේය බෝ සේ
CරහEතුන් AනිවDmසනා G පායා Cප්‍රකාශේ//
VERSE 1
Cභූලෝ මතේ Fමේ Cදෙවු ලෝ පෑAm වාGසේ
Gපේනා මෙපුර මුනි සාසන Cවාසේ//
Cඉර්ධියෙන් යන්Fනාවු නේGක්‌ Cරහතුන් ගේ
ඉCර්ධියෙන් Amයන්නාGවු නේක්‌ රCහතුන් ගේ
CසෙවEනැල්AලේනිDm හිරුG රශ්මිය Cභංගේ//
VERSE 2
Cමානෙල් නෙළුFම් Cහා ඕAmළු පුGෂ්පා දී
Gඇත්තේ පොකුණුවල බෝ ජල Cපෑදී//
Cසේරූ පන්තී පFන්තී පීGනතිC බෝසේ
Cසේරූ පන්Amතී පGන්තී පීනCති බෝසේ
CඅEනුරාධA නගDmරය Gදැන් පෙනෙCනා සේ//