දවසක් දා රෑ
- Lyrics
- Gamini Wijethunga
- Music
- Nimal Mendis (නිමල් මෙන්ඩිස්)
- Key
- G
- Time
- 4/4
INTRO
| G | - | - | - | x3
CHORUS
Gදවසක් දා D7රෑ වසන්ත සැණකෙGලියේ
Gදෙනෝදහක් මැද D7ඒ රුවමයි Gදුටුවේ
Cසවන් පිරූ සGත්සර මැද්දේ
D7ඔහුගේ ගී හඬ Gමට ඇසුණේ
Gමා සිත හඬවා D7ඇයි ඔහු යන්නG ගියේ//
Gකලබල නගරේ යD7ද්දී මද්දGහනේ
Gනොසිතූ සේ ඔD7හු මා අසලිGන් ඇදුනේ
Cසවන් පිරූ සGත්සර මැද්දේ
D7ඔහුගේ ගී හඬ Gමට ඇසුණේ
Gමා සිත හඬවා D7ඇයි ඔහු යන්නG G7ගියේ//
INTER 1
| G | - | - | - | x3
| G | - | D7 | - |
| G | - | - | - |
| C | - | G | - |
| D7 | - | G | - |
| G | - | D7 | - |
| G | - | - | - |
VERSE
Cහැමදා නින්Amදේ සිහින වැලේ Gසැඟවෙන්නේ
Gඇයි හිත Dරිදවන්නේ කිසිවක් GනොකියG7න්නේ
Cඔහු අත වෙනතක Amබැඳිලා දෝ නෑ දGන්නේ
GකොDතැනGද G#නවතිAන්නේ කවුදෝ දන්D7නේ
INTER 2
| G | - | - | - | x3
Back To Chorus